IPL කණ්ඩායම්වල සම්පූර්ණ සංචිත ප්‍රකාශයට පත්කර අවසන්



2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) පැවැත් වුණා.


එම වෙන්දේසියේදී ක්‍රීඩකයින් 72 දෙනෙකු අලෙවි වූ අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු ද ඇතුළත්.


චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස්, ගුජරාට් ටයිටන්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, මුම්බායි ඉන්දියන්ස්, පංජාබ් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා සන්රයිසස් හයිරදාබාද් යන කණ්ඩායම් විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු සහිතව ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුතුව සිය සංචිත සකස් කර ගත්තා.


අදාළ සංචිත පහතින්.













Post a Comment

Previous Post Next Post