උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පනී



නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වන කාර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්ථාන අතරදී මෙලෙස පිලී පැනීමකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Post a Comment

Previous Post Next Post