උසස් පෙළ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රේ පිටවුනේ මෙන්න මෙහෙමයි


 

අපොස උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍ර එක සහ දෙක පිටවී යෑම පිළිබඳ විමර්ශන කරනවා..අම්පාර ප්‍රදේශයේ ගුරුවරයෙක්..ඔහු අත්අඩංගුවට ගත්තා... අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...


 කාර්යාල කාර්ය සහයක අත්අඩංගුවට ගෙන තිබෙනවා අද දහවල්..මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙක්..මොරටුව ප්‍රදේශයේ පාසලක කාර්යාල කාර්ය සහායකයෙක්.තවදුරටත් විමර්ශන කරනවා..මුදලකට ලබාදී ඇති බවට අනාවරණය වෙලා තියෙනවා..සමාජ මාධ්‍ය ඔස්සේ මෙය සැරිසරලා තියෙනවා.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා..දින තුනක් තුළ සියලු විමර්ශන සිදු කරලා තියෙනවා..

Post a Comment

Previous Post Next Post