ඉන්ෆුවෙන්සා වැඩිවීමක් බොහෝ අයගේ කටහඬ නැතිව යනවා




වර්ෂාව සමග ඉන්ෆුවෙන්සා වැඩිවීමක් සිදුවී ඇති බැවින් වී පිලිබද  සැලකිලිමත් වන ලෙස කලුබෝවිල ශික්ශන රෝහලේ  කායික රෝග පිලිබද විශේශන නන්දන දික්මාදුගොඩ මහතා පවසයි. රෝගය වැලදුන ඇතැම් අයට දින දෙක තුනකට කටහඬ නැතිව යාමේ අවධානමක්ද පවතින බව වැඩිදුරටත් පැවසීය 


පසුගිය කාලයේ තිබුන දීර්ඝ වැසි තත්වය සමග වයිරස් රෝග වැඩිවෙලා 

විශේශයෙන් ඉන්ෆුවෙන්සා වැඩිවීමක් තියෙනවා

බොහෝ අයගේ කටහඬ නැතිව යනවා

මේක වේගයෙන් පැතිරී යනවා

මෙය දීර්ඝ කාලීනව පවතිනවනම් ඔබ සැලකිලිමත් විය යුතුයි 

මේ සදහා ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනවා දැක්කා මෙය කිසි සේත් නොකල යුතුයි 

මේ නිවාඩු කාලයේ අපි ගමන් බිමන් යමවා

මේක බෝවන්නේ වාතයෙන්  

අපි කොවිඩ් තත්වයේදී පිලිපැදිය හොද පුරුදු ක්‍රියාමාර්ග කරන

අවධානම් කලාපවල ඉන්න පිරිස් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි


වැඩි විස්තර සඳහා

පහත වීඩියෝව බලන්න


Post a Comment

Previous Post Next Post