රත්මලාන දුම්රිය ගබඩාවට පැනපු හොරා වෙඩි කාගෙන දුවයි

 




රත්මලාන දුම්රිය ගබඩාවේ වෙඩි තැබීම පිලිබද අදහස් දැක්වීම දුම්රිය ආරක්ෂක සේවා අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා

ඊය්‍රෙ උදෑසන තිදෙන්‍ර්ක් 6.30 රත්මලාන කර්මාන්ත 28 සොරුන් ඇතුල්වෙලා භාන්ඩ සොරාගෙන  යන්න හදලා

එහි රාජකාඅරී කල ආරක්ශක  නිලධාරියා ඔවුන්ට යටත්වෙන ලෙස දැනුම් දුන්නා

එක් අයෙක් පිහියකින් ආරක්ශක නිලධාරියාට අනින්න හදද්දී ඔහු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තියලා

අවට ඉන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය

හැමදාම මේ තර්ජනය තියෙනවා රත්මලාන දුම්රිය ගබඩාවේ පත්තු ඌ ගිනිබටය | වෙඩිකාගෙන දිව්ව හොරා




වැඩි විස්‍තර පහත වීඩියෝවෙන්


Post a Comment

Previous Post Next Post