පින්බර උඳුවප් පොහොය දිනය අදයි

 



ලොව පුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් සමරන වසර අවසාන උඳුවප් පොහොය අදට (26) යෙදී තිබෙනවා.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 7 ක් මුහුද තරණය කිරීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොල පටුනෙන් මෙරටට වැඩම කළේ අද වැනි උදුවප් පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් 11 නමක් ද මෙරටට වැඩම කළ අතර කීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ආරම්භ කරමින් මෙහෙණි සසුන පිහිටුවීම ද සිදුවූයේ උදුවප් පොහොය දිනක බවයි සඳහන් වන්නේ.

Post a Comment

Previous Post Next Post