මන්ත්‍රීධූරය මුදලට විකුණුවද?

 



ඔබගේ මන්ත්‍රීධූරය මුදලට විකුණුවද ?

 මගේ තාත්තා කොටිපතියෙක් අදටත් මගේ තාත්තට සල්ලි තියනවා 
 මුදල් තනතුරු ඔනනම් ඔයිටවඩා තැන්වලට විකිනෙන්න තිබුනා 
 දින 52 ආන්ඩුවේ අපිට ඔනතරම් විකිනෙන්න තිබුනා. 
  නිවැරදි දේ නිවැරදි තැන හිටගත්තම මේ වගේ දේවල් කියන්න උත්සාහ කරනවා. 
ඔහු හෝස්ට්‍රේලියාවේ පුද්ගලයෙක් හොද සල්ලි කාරයෙක් මම දන්නවා 
 වඩිවෙල් සුරේෂ්ට සහා අරවින්ද කුමාර් මන්ත්‍රීවරුන්ට නඩුවක් දාල තියනවා  ඒ නඩුවෙන් මන්ත්‍රී දූරය අහොසි උනොත් ඒ පුරප්පාඩුවට එන්නෙත් ඔහුම තමයි. 
  මේ චොදනා කරන අය මාධ්‍යට ඇවිත් චෝදනා කරන්න මම ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න ලෑස්තියි..
  මේ වගේ දේවල් කියලා මගේ දේශපාලන තීන්දුව බාල්දු කරන්න එපා.
සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නෝනගේ සහෝදරයෙක් කියල කියනවා අපිත් එක්ක එකට දේශපාලනය කල කෙනෙක්....


Post a Comment

Previous Post Next Post