උසස් පෙළ විභාගය ලියන්න ඉන්න හැමෝම බලන්නම ඕනි වීඩියෝවක් | උසස් පෙළට පෙර සූදානම් විය යුතු ගැටලු
එලබෙන උසස්පෙල විභාගය පිලිබද අදහස් දැක්වීම විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා
4 වනදා විභාගය ආරම්භ කරනවා
මේ සදහා අපේක්ශකයින් 34.. සහභාගී වෙනවා
දිවයිනම ආවරනය වන විදිහට විභාග මධ්‍යස්ථාන 3000ක් ස්තාපිත කරලා තියෙනවා
ආපදා කලමනාකරන මධ්‍යස්ථානය අපසමග නිරන්තර සම්බන්ධීකරනයෙන් කටයුතු කරනවා
දරුවන්ගෙන් ඉල්ලනවා තමන්ගේ ප්‍රවේශ පත්‍ර පරික්ශා කරගන්න කියලා
තවමත් සංශෝධනය කරග්‍ර්න නැත්නම් ශාලාධිපති සමග සාකච්චා කරලා කරගන්න පුලුවන්
මේ පාර කොරියන් භාශාව එකතුවෙලා තියෙනවා
මේ නිසා කාල සටහන පොඩ්ඩක් ව්‍ර්නස් වෙනවා
ප්‍රවේශ පත්‍රයේ සියල්ල තියෙනවා වෙන තැන්වල බලන්න යන්න එපා
ප්‍රදේශ කිහිපයක යම් යම් ආපදා තත්වයක් වාර්තාවෙලා තියෙනවා
කැකිරාව මඩඅටුගම ආපදාවට ලක්වෙලා නිසා ගල්කිරියාගම මහාවිද්‍යාලයේ අයට මඩඅටුගම මධ්‍යස්ථානයට යන්න අපහසුනම් එතනට යන්න පුලුවන්
මනම්පිටිය තත්වය නිසා අපි බලාපොරොත්තු වෙනවා ගල්ලෑල්ල මධ්‍යස්ථානයට යන්න බැරි අයට වෙනත් තැනක මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා ඔවුන්ට ඒවාට යන්න පුලුවන් ඒ පිලිබද ඉදිරියේදී මාධ්‍ය මගින් ඇනුම් දැනවා
ඔබ ප්‍රදේශවල ආපධාවට ලක්වෙලානම් මාධ්‍ය මගින් අප ව්සින් ලබාදෙන උපදෙස් පිලිබද අවධානයෙන් ඉන්න
අපි සියලුම දෙනා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා
ශිශ්‍යත්ව විභාගය පවත්වන අවස්ථාවේදීත් ආපදා තත්වයක් ආවා නමුත් කිසිම බාධාවක් නැතිව දරුවන් සියලුම දෙනාට සුරක්ශිතව විභාගයට ගෙන ගියා
දරුවන්ට කියනවා භයවෙන්න එපා හදිසි තත්වයක් ආවොත් ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ ක්ශනික අන්කයට 117 කතා කරන්න
වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න
Tags:
News