අත් බෝම්බයක් ගෙනත් දාලා අදට අවුරුදු 2ක් වෙනවා පොලීසිය තාම නිහඩයි

 



සියම් කඩාකප්පල් ක්‍රියාවක් සඳහා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් ඇටවීමේ සිද්ධියට වසර 2 ක් ගතවූවත් තවමත් එයට සම්බන්ධ වූවන් අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සඳහා එහි මීසම්වාසීන් විසින් විරෝධතා දිනයක් අද දින සංවිධානය කොට තිබිනි

උදෑසන 7.45 ට - අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දිව්‍ය පූජාව  පැවැත්වූ අතර පසුව  දේවස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විනි . අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ පිලිබද අදහස් දැක්වූහ


Post a Comment

Previous Post Next Post