විදුලිබල ඇමතිගේ අල්ලපු පාසලෙත් කපලා
ලක්ශ 23 ගෙවන්න තියෙනවා
පාසල් වල විදුලි බිල ගෙවන්නේ රජයෙන්
රජය මුදල් ගෙවන්නේ නෑ කියලා දරුවන්ගෙන් පලි අරගන්නවා
විදුලිබල ඇමතිගේ තාප්පෙන් එහා පැත්තේ පාසලෙත් විදුලිය කපලා
අපේ මැදිහත් වීම්‍ර්න් සමහර පාසල්වලට විදුලිය ලබාදීලා තියෙනවා
ලක්ශ 7 වඩා වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය කපාහැරලා
විදුලිය විසංධි කලාම දරුවන් තමයි අපහසුතාවට ලක්වෙන්නේ
රට පුරාම පාසල් වල මේ තත්වය තියෙන්නේ
වැඩි විස්තර සඳහා
Tags:
News